සිංහල උපසිරැසි .srt ෆයිල් එකකින් අරගෙන ඒක කෙලින්ම වීඩියෝ එකකට ප්‍රින්ට් කරන හැටි දන්නවද කවුරුවත්..:no::no::no::no::(:(:(
ඒ කිව්වේ කිසිම සබ් ෆයිල් එකක් නැතුව කෙලින්ම වීඩියෝ එකේම පේන විදියට...:eek:
දන්න කෙනෙක් කියන්න..:nerd::nerd::nerd:
ලොකු උදව්වක්...:yes::yes::yes: