බලාගෙන ගිහාම මේ පරණ සෙට් එක තමා ටීම් එක අවුල් කරන්නේ
මැතිඋස් , දිමුත් , චන්දිමාල් කපල තියෙන්නේ මුන්.
මට පෙන්නේ මේ 96 වෝල් කප් සෙට් එක කැමති නැහැ අපහු අපේ ටීම් එක තැනකට එනවට
මුරලි දීපු ටෝක්ස් බලපන්.. එහෙම නම් ගම එක්ක බැනපු එක වැරදි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර...