Anjelow MAthuwes gone

toiya

Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව
    1625639970622.png
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    Muth ekkama Chadimal, Thirimanna, Dimuth ehemath yawwa nam Shammi sathutu wei
    Kawda bng kamathi balu wenna
    Dickwellata highiest paying monwa kalatada ?
    Tharuwisiwennath ekka USA gihn lanakwatama gahanna ona
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,839
    163,734
    113
    එකමත් එක රටක

    මු , දිමුත්, චන්දි ගිවිසුම අත්සන් කරේ නෑ නේ. ඒකට කතා කරපු ලෝයර් කාරයත් මුගේ බැච්මෙට් කෙනක් කියලා දැක්ක. දිමුත් කාරයත් ගියොත් නම් ඉවරයි ටෙස්ට් මැච් එකක්වත් ගහල. මුගේ ODI සෑහෙන avg එකක් තියනව notout වැඩිය ඉදලත් නැතුව.

    highiest paying අනිත් එකා කවුද බන් ?
     
    • Like
    Reactions: NRTG and RaZor_911

    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    Mama hithanne uo yanne personal commitments ekka.

    Lankawen anthimatama bihi una superstar. But dn Wanindu Innawa.
     
    • Like
    Reactions: JokerFan

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    බෑනේ කොරන්න දෑන් මලගෙයක් වගේ ඇන්ජි ඇන්ජි ගගා ... බෝර්න් අගෙන් කිව්ව .... මට නම් කියන්නෙ ලංකාවෙ උන් හදන්න බෑ .... කිරිකොට් හදන්නත් බෑ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    මු , දිමුත්, චන්දි ගිවිසුම අත්සන් කරේ නෑ නේ. ඒකට කතා කරපු ලෝයර් කාරයත් මුගේ බැච්මෙට් කෙනක් කියලා දැක්ක. දිමුත් කාරයත් ගියොත් නම් ඉවරයි ටෙස්ට් මැච් එකක්වත් ගහල. මුගේ ODI සෑහෙන avg එකක් තියනව notout වැඩිය ඉදලත් නැතුව.

    highiest paying අනිත් එකා කවුද බන් ?
    Test wala eka pattak hari amaruwen allan inneh Dimuth witharai
    Mathews ethng supiri batek thamai
    Ona welawaka adapt wela gahnna puluwan

    Dickwella and Dhananjaya De Silva highest paying lu
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,839
    163,734
    113
    එකමත් එක රටක
    Test wala eka pattak hari amaruwen allan inneh Dimuth witharai
    Mathews ethng supiri batek thamai
    Ona welawaka adapt wela gahnna puluwan

    Dickwella and Dhananjaya De Silva highest paying lu
    යකෝ දිමුත් ට , kjp ට නැති එකක් උන් දෙන්නට කොහොමද බන් . ඔය දෙන්නටම ටීම් එකේ හරි place එකක් නෑ .
    ODI ගිය අවුරුද්දේ දෙකේ වගේ හොදටම කරල තියෙන්නේ දනුෂ්ක. avg50+ ඊලගට kjp . . ටෙස්ට් ඉතින් දිමුත්. දන්න්ජය එච්චර ගහල නෑ . කුසල් මෙන්ඩිස් ඌට වඩා ගහල තියනව මම හිතන්නේ. mathews මොනව උනත් ODI වල stats අරන් බැලුවොත් හොදට කරල තියනව. කොච්චර මැච් දිනෙව්වද කියලා ගන්නේ නැතුව බැලුවොත්.. මොකද ඌ 100 ඔක්කොම ගහල තියෙන්නේ ඉන්දියාවට. හැබැයි ඒ ඔක්කොම පරාදයි ඉතින්.
    ඒත් දැන් ඉන්න උන්ට වඩා ලකුණු ගහලා තියනව. 2015ට කලින් හිටපු mathews නම් නෙවෙයි ඉන්නේ. 2010 වගේ හිටපු එකා Dhoni ගේ ගානට හිටපු මැච් ඉවර කරන එකෙක්.
     
    • Like
    Reactions: RaZor_911