කටට රසට බොන්න කැමති කොල්ලන්ට
Alcohol (ABV): 26.5%
මේක තමා මම බීපු රසම liqueur එක පට්ට රැසක් තියෙන්නේ මේක මැක්සිකෝ වල නිෂ්පාදනයක්.මං බිව්වේ නම් original බ්‍රෑන්ඩ් එක.එක නම් කොපි රසක් තියෙන්නේ තව වැනිලා තව තව රසවල් තියෙනවා මේකේ රසටත් වැඩිය වටින්නේ මේකේ තියෙන ගුණය මේකේ vitamins තියෙනවා ඉතින්...