අනික ඒක ප්රායෝගිකයි. හිතන්න මෙහේ ඉදලා තියෙනවා නින්තෑවෝ පවා සැහේන කාලයක්. රාවණාට ඔච්චර තාක්ෂණයක් තිබූණා නම් නින්තෑවෝ ඒ කාලේම ඉවර වෙන්න තිබුනා. අද ලංකාවේ පොඩ්ඩක් බලන්න වර්ණ සංකලනය බහුල ලෙස තියෙනවා නේද? සමාහර මිනිසුන්ගේ හම ගොඩක් සුදුයි ඒ වගේම සමහර අයගේ හම ගොඩක් කළුයි ඒක Australoid අයට සමාන වෙනකම්...