1. මාතර කුකුළා

    සිංහල හෝඩිය හොඳම 16 ට

    හලෝ බ්ලැකා :rofl:
  2. මාතර කුකුළා

    නමුත් ඒක තේරුමක් නැති වැඩක් වෙයි කියලා මට හිතෙන්නේ. මේ ID එක temporary. Real ID එකක් තියෙනවා ඒක...

    නමුත් ඒක තේරුමක් නැති වැඩක් වෙයි කියලා මට හිතෙන්නේ. මේ ID එක temporary. Real ID එකක් තියෙනවා ඒක කවුරුත් දන්නේ නෑ ;) Good Night. ආයි හම්බවෙන එකක් නෑ.
  3. මාතර කුකුළා

    එළු මල්ලි මාව Add කරපු එකට ස්තුතියි. :P

    එළු මල්ලි මාව Add කරපු එකට ස්තුතියි. :P
  4. මාතර කුකුළා

    සිංහල හෝඩිය හොඳම 16 ට

    රාවණාගෙන් ආපු අය තමයි වැද්දෝ කියන්නේ. ඉන්දියාවේ බෙංගාලේ ඉදලා ආවේ සිංහ ග්‍රෝත්‍රයේ සිංහලයන් මට හිතෙන්නේ 001flyD සහෝදරයා වැද්දෙක් වගේ. No offense.
  5. මාතර කුකුළා

    දසමහා යෝධයන් vs X-Men

    කවුද tag දාන්නේ? Sorry ඒක නිසාම tag 5 ක් Reserved.!
  6. මාතර කුකුළා

    දසමහා යෝධයන් vs X-Men

    No. මේ thread එකේ රණ්ඩු කරන්න එපා කියලයි යන්න ආවේ. මොකද එහෙම වුනොත් අපරාදේ වටිනා ත්‍රෙඩ් එක Lock කරයි. Rep Message එක දුන්නේ මම වෙන ID එකකින්. Bye!
  7. මාතර කුකුළා

    දසමහා යෝධයන් vs X-Men

    රොප් :P තර්ජනය කරන්නද ආයි ආවේ :( PM තර්ජන :rolleyes:
  8. මාතර කුකුළා

    දසමහා යෝධයන් vs X-Men

    පෙනෙන හැටියට සතුරෝ ගොඩක් ඉන්න පාටයි. :eek:
  9. මාතර කුකුළා

    Save the Purity!

  10. මාතර කුකුළා

    Elakiri Church

    මාතර කුඹුලා තමයි රොප් කියන්නේ. Rope කියන්නේ humanoid ටයි.
  11. මාතර කුකුළා

    Fight with Honour and never give up.

    Fight with Honour and never give up.
  12. මාතර කුකුළා

    :lol: seeya මාතර කුඹූලා=රොප් hilarious

    :lol: seeya මාතර කුඹූලා=රොප් hilarious
  13. මාතර කුකුළා

    Daughter

    එහෙනම් හරියට කථා කරනවා
  14. මාතර කුකුළා

    Daughter

    සල්ලි නැත්නම් ළමයි හදන්න එපා. නිකම් ළමයිව අමාරුවේ නොදා. ඉගෙන ගෙන Job එකක් හොයා හොයාගනින්
  15. මාතර කුකුළා

    Best Virus Protection for ElaKiri members

    එළ එළ මචන්
  16. මාතර කුකුළා

    සරසවි ආචාර්යය වරුන්ගේ සටන

    සුනිමල් :lol: මට මේකද කොහේද බැනලා තිබ්බා DJSunimal කියලා එකකින්
  17. මාතර කුකුළා

    ආ බ්ලැකා ;)

    ආ බ්ලැකා ;)
  18. මාතර කුකුළා

    දසමහා යෝධයන් vs X-Men

    උබලා වගේ උන් ඉන්න කම් කොහොමද ලංකාව දියුණු වෙන්නේ :angry:

    No contents