මගේ ගාව Suzuki Volty 250 bike එකක් තියෙන්නේ. එකේ 1 st gear එකට දානකොට සමහර වෙලාවට හිර වෙනවා but පොඩ්ඩක් ඉස්සරහට හරි පස්සට හරි තල්ලු කරලා දැම්මම වැටෙනවා gear එකට. pls help එකක් දෙන්නකෝ මොකක් වෙන්න ඇතිද අවුල. මම garage එකට පෙන්නුවා උ කියනවා.ජපන් bike ඔහොම තමයි කියනවා. :(