මචන්ලා මම දැක්කා කිරියේ ගොඩක් අය පෝස්ට් දාලා තියෙනවෙ eBay බඩු පරක්කුයි කියලා.
මටත් ඒ සෙතේම තමයි මචන්.
ගොඩක් අය කියන විදිහටත් මාත් හිතන විදිහටත් ලංකාවෙ පෝසට් ඔෆිස් එකෙන් තමයි මේ වැඩේ කන්නේ.
බඩු පරක්කුයි හෝ ආවේ නෑ කියලා Refund ඉල්ලන එක සාධාරණ නෑ මචන්. මොකද eBay එකේ සමමමමමහර Seller කෙනෙක් ඇර...