සරත් ෆොන්සේකා#පවුල් පාලනය එපා#යහපාළනයක්
සරත් ෆොන්සේකා හොද හමුධා නිලධරියෙක්, ඒකෙ දෙකක් නෑ. ඒ උනාට අන්තිම අදක්ෂ, ආත්මාර්ථකාමී දේශපාලකයෙක්. එදා මෙයා කෑගැහුවෙ රාජපක්ෂ පවුලක් ගැන කියලා. ඒත් දැන් පවුල් පාලනය එපා, යහපාළනයක් හදමු කියපු එකාගේ රඟ කොහොමද මහ මැතිවරණය ආවම - මිනිහා කොළඹින් ඉල්ලනවා, ගෑණි...