“කළගුණ සලකමු – යුතුකම ඉටුකරමු” කියලා දැන් දැන් තැන තැන කියැවෙන්නේ මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති පුටුවේ වාඩි කරලීමටය. එහෙත් සේනාධිනායකයා ලෙස යුද්ධයට දායක වීම ඔහු නැවත ජනාධිපතිධුරයේ හිඳවීමට ප්‍රමාණවත් වන්නේද??
මොහොතක් සිතන්න…. ඔබට හෘදයාබාධයක් වැළැඳී හෘද රෝග විශේෂඥයකු ඔබව සුවපත් කළේ නම් ඔහුට කෘතගුණ...