සමහරක් විට ඔය රැග් එකට එකඟ උනත් උන්ගෙ ළමයි ඉස්කොලෙන් අවුට් වෙලා කැම්පස් යද්දි උන් කැමතිවෙයිද ළමයි රැග් කාලා මානසික වැටෙනවා බලන්න ? ඔය සමහරක් අද රැග් වලට විරුද්ධ වෙන ඇමතිලා, වෘතිකයො පවා ඒ කාලෙ රැග් දීපු රැග් කාපු උන්, උනුත් මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරලා තමා ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ,
ඉතිං උන් ඒක...