1. කළු පූසා

    Rs.60ක Reload එකක් Free ලබාගන්න කැමතිද?

    Rs.60ක Reload එකක් Free ලබාගන්න කැමතිද? Dialog/Airtel Users Only මම මේක ගැන අහලා කළිනුත් Thread එකක් දැම්මා! ප්‍රශ්නේ කියන්නෙ එක්කෙනාටයි හරියට තේරුනේ.. මේකයි කරන්න තියෙන්නෙ. මම පොඩි File එකක් එවනවා. ඒක Download කරලා ඇතුලේ තියෙන එක මට කියන්න. හරියටම කියන හැම කෙනාටම මම රු.20ක Reload එකක් දානවා...
  2. කළු පූසා

    Dialog/Airtel SmS verification 100 ඕන! $20

    සිම් කීයක් තියද වගේ විස්තර මට PM කරපන්
  3. කළු පූසා

    Dialog/Airtel SmS verification 100 ඕන! $20

    මයික්‍රෝවර්කර්ස් වගේ වැඩක් මචන්.. Sim 10k හෝ යාලුවෝ 10ක් ඉන්නවා නම් $2ක් දෙනවා!
  4. කළු පූසා

    Dialog/Airtel SmS verification 100 ඕන! $20

    වැරිෆිකේෂන්!!! මයික්‍රෝවර්කර්ස් වගේ එකක් මචන්
  5. කළු පූසා

    Dialog/Airtel SmS verification 100 ඕන! $20

    මෙතන Numbers දාන්න එපා කොල්ලෝ! 10ට වැඩිය කරන්න පුළුවන් නම් PM එකක් එවන්න.:yes:
  6. කළු පූසා

    Dialog/Airtel SmS verification 100 ඕන! $20

    Dialog/Airtel SmS verification 100 ඕන! $0.20 ක් දෙනවා එකකට! මොබයිල් ෆෝන් තියෙන යාළුවෝ 10ක් ඉන්නවා නම් නිකම්ම $2ක් අතේ. මල් කඩන්න Airtel sim ගත්තු උන්ට නියම චාන්ස් එක! PM එකක් එවන්න කැමති නම්! ($0.20 = Rs.25 / $20 = Rs.2587)
  7. කළු පූසා

    etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න

    මචන් කොපි කරන්න එපා! උඹේ මහන්සියෙන් කරපන්.. ඔය කොපි සීන් එකෙන් අපිට කෙළ වෙන එක වෙන්නෙ
  8. කළු පූසා

    නිකං_CD_ආවා

    ඉතින් දාලා බලපන්කෝ තියෙන එක! දාලා බලලා අපිටත් කියපන් තියෙන එක:)
  9. කළු පූසා

    නිකං_CD_ආවා

    මු නෙමෙයි වෙන්න ඇති බන්! මම කියන එකා English අකුරක්වත් බැරි එකෙක්.. උගේ මොළේට දෙයක් වැටෙන්න නම් 100 සැරයක් විතර කියන්න ඕන. උඹ හිතපන් මොකක් හරි පොඩි සයිට් එකක Register වෙන්නත් ප්‍රශ්න 100ක් අහනවා කිව්වම තත්වෙ:baffled:
  10. කළු පූසා

    නිකං_CD_ආවා

    උඹ කොහොමද බන් දැන ගත්තෙ? යකෝ මගේ IP එක තොපිට පේනවද?:angry::angry:
  11. කළු පූසා

    නිකං_CD_ආවා

    අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා මරු ඩයල් එකක්! Internet ගත්තු දවසේ ඉඳන් සඟරා/DVD ගෙන්නනවා තොග පිටින්. කැත සීන් එක කියන්නෙ ඌට ඉංග්‍රීසි අකුරක්වත් බැහැ. ඇඩ් එකට ගන්නවා තියෙන සේරම!:P
  12. කළු පූසා

    etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න

    මම ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් Deposit කලේ.. මම Card එක නැති වෙලා අළුත් එකක් ගත්තා.. දැන් උන් විත්ඩ්‍රෝ කරන්න දෙන්නෙ නැහැ. $217ක් Stuck වෙලා තියෙන්නෙ:dull:
  13. කළු පූසා

    මට උදව් කරන්ඩ PLSSSSSSSS (Fiver + Paypal)

    HNB Regular Savings Account... Minimum 2000 but 2300 is better
  14. කළු පූසා

    මට උදව් කරන්ඩ PLSSSSSSSS (Fiver + Paypal)

    HNB bank එකට ගිහින් Normal Saving Account එකක් Open කරපන්.. උන් නිකම් දෙන ATM card එක තමා Link කරන්න ඕන
  15. කළු පූසා

    මට උදව් කරන්ඩ PLSSSSSSSS (Fiver + Paypal)

    බොරු එකක් දාපන්.. ඒක කොහේ හරි සේව් කරලා තියා ගනින්
  16. කළු පූසා

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    pissuda ban amaruwen meka read karanna?:lol:
  17. කළු පූසා

    25Gb පැනලා Speed අඩු වෙලා නැනේ

    ස්පීඩ් කොහොමද? මමත් මේ එහා ගෙදර එකා ගන්න කලින්නෙ.. ඌට ස්පීඩ් එක ලෙසටම ආවොත් මමත් ගන්නෝ:)
  18. කළු පූසා

    ARABIC KELLO.

    Tent එක ගැහුවා ආයෙත් :P

    No contents