මේ වගේ හොද වැඞක් කල මලී නංගා, රවී මල්ලි ඇතුලු පිරිසට බොහෝම ස්තුතියි...:) :) :)
අලුත් කවි කිවිඳියන් පිරිසක් බිහිවුනා මේ නිසා.... ඉදිරියට ඔබලාගේ නිර්මාන වලින් EK වඩාත් සුන්දර වෙයි කියලා හිතනවා ....:) :) :) :) :)
පලමු තැන් ලබාගත් මලින්ද මල්ලි සහ හර්ෂ මල්ලිටත් නිර්මාන ඉදිරිපත් කල හැමෝටමත් මම සුභ...