:P මල්ලි ඒකට කියන්නේ මීදුම....!
මේකයි මල්ලි මට ඔයා කියන දේට එකග වෙන්න අමාරුයි
ඔයා කියන විදියට ඒ කන්දක් නම්.......ඒක අගිලි තුඩු වලට ආවේ කොහොමද? ඒ කන්ද පාමුල අළු මොනවද? කන්දක් එක්ක මතය සම්බන්ධ වෙන්නේ කොහොමද? :)
මම හිතන්නේ කෙනෙක් සැප පුටුවක වාඩි වෙලා සිගරට් එකක් එකක් බොනවා..ඒක ඇගිලි අග..ඒකේ...