ඹයගොල්ලෝ දන්න online Trading නොමිලේ දෙන stock brokers ලගේ නම් ටිකක් කියන්න බලන්න.
මම අද ගියා Ceylinco Stockbrokers ගාවට උන් 200000ක CDS deposit එකක් ඉල්ලනවා.
ඊට පස්සේ මම ගියා Asha Phillip Securities ලගට උනුත් 200000ක CDS deposit එකක් ඉල්ලුවා.
මම colombo stock market එකට අලුත් කෙනෙක්.