මොකද්ද මචං අපි සිංහලයෝ කියලා කරන්න තියෙන්න අද වෙනකොට කී දෙනක්ද මේ රටෙ නම ලොකෙට ගිනියන්න වැඩ කරන්නේ?..මම මේ ගැන පොඩි විස්තරයක් කියන්නම් මම IT degree එකක් කරන්නේ අපේ campus එකේ batch top වගේම high GPA තියෙන ඔක්කොම muslim and tamil ඒත් අපේ එවුන් කරන්නේ get එක දවසට මරා ගන්න එක විතරයි