:baffled:
ඕකනේ ඉතින්.. gasoline එක්ක බලද්දි hybrid technology එක ලොවෙත්..
මං කීවේ පරිසර හිතකාමී නිසා..
කොයි හැටි වෙතත් උබට බෑ කියන්න "hybrid jarawal" කියලා :no:
prius ගත්තම, ඔය හැමෝම prius කීවට පදින්නේ S-Touring !
නැගල බලන්න G-Touring එකකට..:sorry:
6 Air Bags
Antilock braking System...