බහුතර සුභසිද්ධිය තමයි යකෝ බලල තියෙන්නෙ.. වාහන බද්ද අඩු කලේ, ලංකාවට වාහන ආනයනය කරන ප්‍රමාණය පහත වැටුනු නිසා අහිමි වෙච්ච ආදායම වැඩි කරගන්න. ඒ නිසා වාහනයක් ගන්න තරම් සල්ලි තියන මිනිස්සුන් ගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබෙනව. ඒ බදු මුදල් යොදවන්නෙ මුළු ලංකාවෙම සුභ සිද්ධියට තමයි..