මං ගොඩාක් කාලෙකින් තමයි එළකිරිය පැත්තෙ මෙච්චර වෙලා හිටියෙ........ :cool:
ඒ වෙන මොකටවත් නෙවෙයි.....
මේ එළ ම කිරි ත්‍රෙඩ් එක දැකලා...........
පිටුවක් නෑර මම මේක බැලුවා..... තියන සමහර ඒවා බා ගත්තා...........
ඉතින්,,මේ ත්‍රෙඩ් එකට සිංදු දාන හැමෝට ම ස්තූතියි........:yes::yes::yes:
ළඟ දී ම...