1. ishrocks

    ¯¯\_/¯¯_EK_CRACKS_&_SERIAL_REQUEST _HERE¯¯\_/¯¯

    700mb movies 300mb wage Quality cha wenne nethuwa(kohomath tikak adu wenna puluwanne..) karanna puluwan method ekak thiyenawada?:oo::oo:Divx widiyata convrt karala puluwanda?:baffled::rofl: ehema thiyenawanam... mata honda software ekak denawada??... serials Teenstar ge thread eken hoya ganna...
  2. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    වැඩෙ නැගල යනව නේද?:P:P මෙය නමි මාර ෂෝක්... අපේ අනන්යතාවය නේ... එළකිරි සහ ජලය... හික් හික්...
  3. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    4.30 ට ගෙදර යනවා කිවිවා නේද?:P:P
  4. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    ආ එහෙනමි මතකයි වගේ..:P:P නියමයිනේ අක්කේ ටුවරිසමි නම්!!:rofl::rofl::rofl:.. මාත් කැමතියි ඒ වගේ තැනක වැඩ කරන්න...:D
  5. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    ආ.. මලී අක්කෙ මමත් ඔල්ඩි මෙමිබර් කෙනෙක් තමයි... කලින් නම isharackp... මතක ඇති සමහර විට..:rofl::rofl:
  6. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    නැතුව ඉතින් ගහක් උඩ ඉදන් ඔන් ලයින් එන්නද? :frown::P මම ඇහුවෙ මොන ෆිල්ඩි එකේ තැනක්ද?
  7. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    ඒකත් හොද අදහස නේද? කොහෙද වැඩ කරන්නෙ කියල කිවිවෙ නෑ නේ.. හික් හික්
  8. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    පෝස්ටි එක පොඩිඩක් වෙනස් කලා.. දැක්කද? අමිමෝ... හැමදාම ඔහොමද? ගෙදර ගිහින්ද කන්නේ?:oo::no::rolleyes::P:P
  9. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    4 නේ වෙලාව... දැන්වත් කෑවද?:rolleyes::rolleyes: අයිස් ක්රීමි කාලා හරියන්නෙ නෑ..හික් හික්..:lol::lol::lol: මාව මතකද දන්නෙ නෑ? පෝස්ටි ගාන අඩු වෙන නමකින් ඇවිත් ඉන්නෙ.. මගේ Signature එකේ තියෙනවා ඇත්ත නම...
  10. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    ආ මලී අක්කටත් කළින් මම ඔයාට යුන්කෝඩි මෘදුකාංගය දුන්නා... ඒක එහෙනමි දකින්න නැතුව අැති... අවුලක් නෑ..:yes::rofl::P
  11. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    කෝ මලී අක්කෙ උත්තර?:rofl::rofl: ඔයා කොහෙද වැඩ කරන්නෙ??
  12. ishrocks

    Girlz Name Game, Play it u Will Enjoy

    අයේෂා
  13. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    එල එල... මම කියපු software එක එල නේද?:P:P
  14. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    ආනේ... අපිට මොකුත් නැද්ද?:dull::dull: හොරෙන් හොරෙන් අයිස් කිරිමි කනවා... අක්කා කොහෙද වැඩ කරන්නෙ?
  15. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    හූ... මම ඔයාට කළින් අදාළ දේ දුන්නා නේ...:P:rofl::P ආ.. තාම බත් කෑවෙත් නෑ කවිව නේද? මොකද එ්?
  16. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    බය වෙන්න එපා සහෝදරය...මාර ලේසි..කොමපුයුටරයට දා ගත්තහම භාෂාව මාරැ කර කර චැටි කරන්න පුළුවන්...:P:P
  17. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    මෙන්න කොල්ලා.. මෙය බලන්න... ඒකෙ තියෙන software එක දා ගන්න... http://www.elakiri.com/forum/showthread.php?t=90973&page=2
  18. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    තාම ඔයගොල්ලන්ව සරසවියට ගත්තෙ නෑ නේද?:rofl::rofl: මේ දින වල මොනවද කරන්නේ?
  19. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    ආ... මලී අක්කා තාම මෙතන නේ...හික් හික්... අද කිසිම කටිටක් කෑවෙ නැද්ද? එක දෙයක් කියන්න පුළුවන්... සිංහල ටයිප් කරන එක මමත් ළගදි දැන ගත්තෙ... ඒක තාම නොදන්න අය හිතන්නෙ අපිට පිස්සු කියල... මම හරි නේද?:D:yes::D
  20. ishrocks

    සින්හල කථා පෙට්ටිය

    හරි...පරිස්සමෙන්... බායි!:rofl:

    No contents