1. U

    PEO TV වල චැනල් ඇඩ් කරන්න බැරිලු ලගක ඉදන්

    PEO TV වල චැනල් ඇඩ් කරන්න බැරිලු ලගක ඉදන් PEOTV අලුතින් ගන්න අයට චැනල් ඇඩ් කරන්න බැරිලු 1212 වලින් ඇහුවම මුකුත් කියන්නේ නැහැබන්:angry: HBO චැනල් එක පියෝ සිල්වර්RS 799 එකේ නැහැ ඒක ගන්න නම් 1999 / 1799 වගේ පැකේජයක් ගන්නලු මට පියෝ සිල්වර් එකට 400 දාල 1199 HBO ගන්න හිතුවේ දැන් කියනව එහෙම දෙන්න...
  2. U

    SLT PEO TV තියන අයගෙන් උදවවක් ඕන

    SLT PEO TV තියන අයගෙන් උදවවක් ඕන 1 පියෝ ටීවි වල චැනල් ඇඩ් කරන්න බැරිද? මේ ලගක ඉදල අලුත් කනෙක්ෂන් වල 2 ජාතික රුපවාහිනියේ යන රුපවාහිනි ජාතික පාසල උදේ 5 යන ඒක රිවයින් කරල හරියටම බලන්න පුලුවන්ද කියල 3 පියෝ වල hd වීිඩියෝ රෙකෝඩින් පහසුකම තියේද 2 එක බලල කියනවද මචං
  3. U

    සිංහල දෙමල යුනිකොඩ් වෙන වෙනම ස්ථාපනය කරන&#3530

    සිංහල දෙමල යුනිකොඩ් වෙන වෙනම ස්ථාපනය කරන&#3530 සිංහල දෙමල යුනිකොඩ් වෙන වෙනම ස්ථාපනය කරන්න පුලුවන්ද? දැනට මම sinhala tamil kit දාගෙන ඉන්නේ. ඒත් shift + alt වලින් මාරු උනත් ටැමිල් ෆොන්ට් එක එන එක කරදරයි මම ටැමිල් යුස් කරන්නේම නැහැ ඉතිං සිංහල ෆොන්ට් එක විතරක් තියාගන්න ක්‍රමයක් නැද්ද නැත්තං...

    No contents