සිංහල දෙමල යුනිකොඩ් වෙන වෙනම ස්ථාපනය කරන්
සිංහල දෙමල යුනිකොඩ් වෙන වෙනම ස්ථාපනය කරන්න පුලුවන්ද?
දැනට මම sinhala tamil kit දාගෙන ඉන්නේ.
ඒත් shift + alt වලින් මාරු උනත් ටැමිල් ෆොන්ට් එක එන එක කරදරයි
මම ටැමිල් යුස් කරන්නේම නැහැ
ඉතිං සිංහල ෆොන්ට් එක විතරක් තියාගන්න ක්‍රමයක් නැද්ද
නැත්තං ඩවුන්ලොඩ් කරද්දි සිංහල ෆොන්ට් විතරක් ගන්න විදියක්. siyabas.lk ගත්තම සිංහල ටැමිල් දෙකම එන්නේ. ටිකක් විතර කරදරයි එක
මට සිංහල ෆොන්ට් විතරක් ඇති. උදවු කරන්න බම්ප් එකක් වත් දාන්න