අපි කාගෙත් සරම (ඇවිත්ම බලන්නකෝ)
සරම
සරම යනූ මහා පුදුම දෙයකි.. තාත්තා නිදාගෙන ඇහැරෙන විට එය තාත්තාගේ ඇඟේම තිබීමත් මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි....
විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු...