1. smaldeniya

    School love!!!!!!

    maxxa thanx for sharing here
  2. smaldeniya

    ලoකාවේ ලොකුම පුස්තකාලය තියෙන්නෙ මෙතනයි

    මුන් කියවන්න අකුරු දැන ගන්න එපායෑ බන් අට පාස් නැති ජිම් පප්පල තමා ඕකෙ වැඩි හරියක් ඉන්නෙ (මහාචාර්ය පට්ටම් තියෙන උනුත් කරන්නෙ අට පාස් නැති වැඩ ) ඉතින් පුස්තකාලෙ පොත්වලට කාවොන්ගෙ පිහිට තමා
  3. smaldeniya

    hi im new to EK

    උඹටත් ඉදල ඉදල මාර ආතල්නෙ එන්නෙ බන්
  4. smaldeniya

    මම මචන් ගින්දර

    සාදරෙන් පිලිගන්නවා ගින්න නිවන්න ඕනෙ උනාම කියපන් මචන් :lol:
  5. smaldeniya

    adsense cheque eka awa

    congrats bro
  6. smaldeniya

    Photoshop Tutorial [sparkling glow and lightning]

    very use ful thanx machan
  7. smaldeniya

    Creative Motorcycle Helmets

    maxxa
  8. smaldeniya

    මිතුරාගේ‘බඩු

    :lol: :D good one
  9. smaldeniya

    Kohomada Yureni!! Kota Kaha Gawuma

    hmm gud one
  10. smaldeniya

    What are these girls trying to say? ....18+

    yes some of them are sneezing :P :rofl:
  11. smaldeniya

    World’s Youngest.!!!

    මැක්සා මචන්
  12. smaldeniya

    Gauthama Budurajanan wahanse

    එල ගුඩුපෝස්ට්
  13. smaldeniya

    uncommon clocks(අමුතු ඔරලෝසු)

    happo welawa balanna giyama pissu hadenwa ne ban mewain
  14. smaldeniya

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    දැන් මම කොහෙද වස්සො කිවුවෙ මහින්ද යුද්දෙ ගෞරවය හිමිවෙන්නෙ නෑ කියල යකෝ යුද්දෙයක් දිනන්න හැම එක්කෙනාගෙම එකම කැපවීමක් තියෙන්‍න ඕනෙ ඒ කරපු කැපවීම කියන එක තොපි ගෞරව කරත් නැතත් ඒ මනුස්සයගෙ ඉතිරි වෙලා තියෙනවා ආන්ඩුවට කඩේ යන උන්ට අන්තිමට මතක හිටින්නෙ උන්ට ස්වාධින රූපවාහිනියෙ පෙන්නන මූනු ටික විතරයි ඒකයි...
  15. smaldeniya

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    ක‍ට පුකේද තියෙන්නෙ පුකෙන් හිනා යන්න ? 2005 දි යුද්ධයක් තිබ්බෙ නෑ 2005 තමා දැන් ඔය ආන්ඩුවෙ ඉන්න කොටින්ට සැප පෙන්නන්න ලෝකෙ වටේ අරන් ගියේ යුද්ධයක් තිබ්බත් 2005 දි එස් එෆ් හමුදාපති නෙවේ එස් එෆ් උඹල සෙට් එක කෑ ගහනව වගේ ද්‍රෝහියෙක් නම් එස් එෆ්ට ආමි කමාන්ඩර් කම දීපු උඹේ ජාතික වීරයනෙ ලොකුම ද්‍රෝහියා...
  16. smaldeniya

    pavithra_uk සහෝදරයාට ආදරයෙන්

    වලියක් වගේ !
  17. smaldeniya

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    සරත් ෆොන්සේකට ගල් ගහල මරන්න ඕනෙ බන් මේ වගේ එවුන් ඉන්න රටක යුද්ධ හමුදාවේ අවුරුදු 40ක සර්විස් එකක් දුන්නට හිරේදාල නඩු කියල මදි අනික් එක නිකම් ම කාලෙක නෙවේ යුද්ධයක් තියෙන කාලෙක තමා යුද්ධ හමුදාවේ සේවෙ කරේ ඔක්කොටම වඩා මට තරහා මේ මනුස්සයා ආමි එකේ රහස් කොටින්ට දීලත් නැතුව යුද්ධයක් ජයග්‍රහනය කරා...
  18. smaldeniya

    විමල්

    proud of you wimale :P :rofl:
  19. smaldeniya

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    නෑ අක්කෙ මේ රාවණා ට මාත් එක්ක පරණ ඇරියස් එකක් තියෙනවාද කොහෙද හැම තිස්සෙ ම මට දෙන්නමයි එන්නෙ මට කමෙන්ට් එකක් දාන්න බෑ මූ එතන :rofl: :P විමලෙව ආස්රේ කරල කැත පුරුද්දක් පුරුදුවෙලා බල්ලොත් එක්ක නිදියගෙන නැගිට්ටම ඕක වෙනවලුනෙ :P
  20. smaldeniya

    Kolla 1989 gahuwa!!!!!

    ela ela congratz bro

    No contents