1. AnurangaSS

    බොරු කාරයෝ

    ඔව් මචන් අපරාදේ
  2. AnurangaSS

    තවත් පොලිස් වික්‍රමයක්

    උන් තමයි බන් කාගෙන් හරි කපලා කොටලා මැරුම් කන්නේ
  3. AnurangaSS

    බොරු කාරයෝ

    නැ බන් උන් මගේ fb page 1 දැකලයි මට call කරේ පොඩි කොල්ලෙක් නිසා උඩට එන්න උදව් කරේ, payment 1 bank කරේ බන්
  4. AnurangaSS

    බොරු කාරයෝ

    නැ බන් 25 000 ඉල්ලුවා මම 15 දුන්නා හදලා පෙන්නුවාම් thaks මචන් මම ගාල්ලේ බන්:confused::confused: දැන් වැඩ නැ බන් මොකද්ද මම කරන්නේ
  5. AnurangaSS

    හිමිගේ sex~strictly 18+ only

    උබේ අම්මාව උබව දාලා වල් වැදුනා ඇයි අවුල්ද
  6. AnurangaSS

    බොරු කාරයෝ

    https://www.facebook.com/pramix Praveen Chamara Nanayakkara මචන් මුන් මගේ සල්ලි ගත්තා වෙබ් site 1 හදන්න හැබැයි මුන් මට නිකන් චාටර් site හදලා පෙන්නුවා මම 1 වෙනස් කරලා ඉල්ලුවා මුන් දැන් ෆොන් answer කරන්නේ නැ , බන් මොකද්ද මම කරන්නේ,
  7. AnurangaSS

    මියුසික් බෑන්ඩ්

    munnam chorai ban :sorry::sorry::sorry::sorry::angry::angry::eek:
  8. AnurangaSS

    මියුසික් බෑන්ඩ්

    මචන් 130 000 ගාන
  9. AnurangaSS

    මියුසික් බෑන්ඩ්

    මියුසික් බෑන්ඩ් මචන්ලා ජනවාරි 1 අපේ ඔෆිස් 1 සෙල්ලම් කරන්න හොද band 1 ක් කියපල්ලා බජට් 1 මචන් 130,000 අඩුවෙන් තම ඕන ලොකු ලොකු ඒවම ඕන නැ, ඔයගානට යන 1 තියනවනම් කියපන් ලොකු උදව්වක්
  10. AnurangaSS

    මානසික ආතල්

    මමත් ඕක ගැන කථා කරා බන් , අනේ මන්ද මුන් 8 pass උන්ද කොහෙද
  11. AnurangaSS

    ඔන්ලයින් බිස්නස්

    :yes::yes:;);) thanks
  12. AnurangaSS

    ඔන්ලයින් බිස්නස්

    යකෝ තොගේ සිංහල කියවන්න බැරි නිසා ඇහුවේ, මචන් paypal,visa, easy cash වලින් බැරිද
  13. AnurangaSS

    ඔන්ලයින් බිස්නස්

    මොකද්ද බන් තේරෙන්න කියපන්
  14. AnurangaSS

    ඔන්ලයින් බිස්නස්

    බොහොම ස්තුති මචං
  15. AnurangaSS

    ඔන්ලයින් බිස්නස්

    ඔන්ලයින් බිස්නස් මචන්ලා මුලින්ම කියන්න ඕන ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා, මචන් මම වෙබ් සයිට් 1 හදාගෙන යනවා , මචන් මම 1න් බලාපොරොත්තු වෙන්නේ ෆැෂන්,ගිෆ්ට්,jewellery item විකුණන්න , දැනට මම china seller කෙනෙක්ගෙන් බඩු ගන්න හදන්නේ . මට දැනගන්න ඕන මේ වගේ item ලංකාවේ අඩුවට කොහොමද ගන්න පුළුවන්...

    No contents