1. AnurangaSS

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    ආරක්ෂක ලේකම්ට කියන්න තරම් හයියක් නැ ,එකයි උබට කියුවේ :no::no::no::no:
  2. AnurangaSS

    රනිල් ගේම් ගහයි

    අනේ බන් මූ ගෙන කතාකරන time 1 අපරාදේ
  3. AnurangaSS

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    ඒ උනාට බන් උන්ගේ සැප තකා රට පාවාදෙන්න හොද නැ නේද? ආරක්ෂක ලේකම්වරයා රටේ ආරක්ෂාවට වගැකියන්න ඕන නේද?
  4. AnurangaSS

    වසර ලක්ෂ ගණනකට පෙර හෙළයන් තනන ලද (ආදම්ගේ) පා&#

    කෙල ගන්නේ මොකටද යකෝ:angry::angry::angry::angry::angry:
  5. AnurangaSS

    වසර ලක්ෂ ගණනකට පෙර හෙළයන් තනන ලද (ආදම්ගේ) පා&#

    වසර ලක්ෂ ගණනකට පෙර හෙළයන් තනන ලද (ආදම්ගේ) පා&# ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ...
  6. AnurangaSS

    සාගර පතුළ තුළ සැඟවුනු විශ්මිත නගරය

    සාගර පතුළ තුළ සැඟවුනු විශ්මිත නගරය ඇට්ලන්ටිස් ශිෂ්ටචාරය පිලිබඳව මුල්ම ලිඛිත සාක්ෂි අපට හමු වනු ලබන්නේ ප්ලේටෝ හා ඔහුගේ සීයා අතර ඇතිවනුලබන දෙබසක් ඇසුරිනි. ඒ අනුව ප්ලේටෝ ගේ කාලයට වසර 9000 කට පෙර ඉතා දියුනුව පැවති සමුද්‍රගාමී ශිෂ්ටචාරයක් වූ "ඇට්ලැන්ටිස්" එකල ලොව පැවති අනෙකුත් ශිෂ්ටචාර සියල්ලම...
  7. AnurangaSS

    සල්ලාල යහන් මත මස්‌කෑලි වූ පොෂ් කෑලි - ඇන්ට

    අනිවා බන් පත්තරකාරයෝ දැන් කරන්නේ ඕක, බොරු ගොතලා ලියනවා , අපේ උනුත් ඕක බලලා කෙල හලලා ආතල් 1 අරගෙන ලබන සතියෙත් පත්තරේ ගන්නවා, දැන් ලංකාදීපෙ ගනින් තියෙන්නෙම ඔයවගේ සීන්.
  8. AnurangaSS

    $$ Salary ##

    mokadda ban ube buying office 1 , mamath merchandiser widihata weda karanawa
  9. AnurangaSS

    Guard Quality Boxer Dogs Available For Sale

    gana dapan kollo
  10. AnurangaSS

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    ඔව් බන් අපි මීට වඩා සහජීවනයෙන් ඉන්න ඕන
  11. AnurangaSS

    තිරිසන් ආගම !!!!

    මචං අපි බුදු දහම හරියට අදහනවනම් අපි අනිත් ආගම් වලට නීග්‍ර නොකර ඉන්න ඕන, ඔය වැඩෙට හැම ආගමකම අය අඩු වැඩි විදිහට සම්බන්ද වෙනවා, අපේ අයත් කොච්චර කුකුල්ලු මරණවද, අපි මස් නොකා නොමරා ඉන්න 1 අපේ ජීවිතයට හොදයි, අනිත්1 thread 10 ක් ගත්තොත් 1 ක් ජාති වාදය ගැන, මචංලා මම එළකිරියේන් ලබාගත්ත ලොකුම දේ මට හොද...
  12. AnurangaSS

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    මමත් එළකිරියේ 2008 ඉදන් ඉන්නේ ඒ දවස් වල තිබුන වැදගත් දේවල් අද වෙන කොට නැ, ගොඩක් උන් fake හදන් ඇවිල්ලා ගොන් ආතල් 1 දීල ආණ්ඩුවට බනිව් එක්කෝ විපක්ෂයේ අයට බනිවි, එත් නැත්නම් sex ගැන කතාකරවී,එහෙම ගොන් ආතල් දුන්නත් කමක් නැ , වීරයෝ වගේ කැ ගහන්නෙ නැතුව, අනිත් 1 thread 10 ක් ගත්තොත් 1 ක් ජාති වාදය...
  13. AnurangaSS

    Low budget Car Help..

    ado matath 15 withara set wena 1 kiyapalla
  14. AnurangaSS

    VGA අඩුවට

    මචංලා උබල ගාව අඩුවට 1 1GB VGA තියනවානම් මට කියපන්
  15. AnurangaSS

    නිලිය

    ඔවා සල්ලි මැශින්
  16. AnurangaSS

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    ado ubata mawa mathakada? marama dukai ban , oki fb 1 innawada ban .maran kanna
  17. AnurangaSS

    Paypal 100$ wanted

    dennam 125 gane
  18. AnurangaSS

    අඩුවට කාර්

    macho mata petrol 12k-14k withara karana 20th 30 th athara uncommon car or jeep thamai balanne next December gannawa ban

    No contents