ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ ඔය එකක්වත් කියවලද ඉන්නෙ:P උබේ නම් පරම්පරාවෙම අව්ලක් තියනවා කියල පේනවා මේ ලින්ක් එකට එන රිසාල්ට් කියෙව්වහම
    https://www.google.lk/search?q=මල්+බබා
    :rofl:
    ඕක කියන්න මොකටද බන් අලුත් එකවුන්ට් එකක් හදාගෙන අවේ :lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1581403

    අපි මල් පොන්ස්ගේ අතීත කවි හොරකම් ගැන කතා කරමුද ආරක්ෂක ලේකම් පැත්තකට තියලා

    https://www.google.lk/search?q=මල්+බබා

    කතා කරන්නම වටින මාතෘකාවක්නම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරපන්, අපිත් එන්නම්,
    මෙතන අසුචි වපුරන්න එපා
    :):)
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පිස්සු පුසා;15759788 said:
    කතා කරන්නම වටින මාතෘකාවක්නම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරපන්, අපිත් එන්නම්,
    මෙතන අසුචි වපුරන්න එපා
    :):)

    මෙතන උනේ නැති අසූචියක් කියපන් ?:):):) බොරුවට බැන ගන්නවා ඕකනේ බන් උනේ.. :):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.elakiri.com/forum/showthread.php?t=1581403

    අපි මල් පොන්ස්ගේ අතීත කවි හොරකම් ගැන කතා කරමුද ආරක්ෂක ලේකම් පැත්තකට තියලා

    https://www.google.lk/search?q=මල්+බබා

    පිස්සු පුසා;15759788 said:
    කතා කරන්නම වටින මාතෘකාවක්නම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරපන්, අපිත් එන්නම්,
    මෙතන අසුචි වපුරන්න එපා
    :):)

    මචන් වෙන ත්‍රෙඩ් එකක් ඇරපන් එකට
    ඒ ගැන වෙනම කතා කරමු
    මේකේ ආරක්ෂක ලේකම් ගැන කතා කරමු
     
    මෙතන උනේ නැති අසූචියක් කියපන් ?:):):) බොරුවට බැන ගන්නවා ඕකනේ බන් උනේ.. :):):)
    හරි බන්, එත් මතෘකාවට අදාලව බැන ගමු,:):)
    ඔෆ් ටොපික් යවන්න එපා:no::no:
    අරව වෙනම කතා කරමු,:rolleyes:
    මොකො අපිත් ආසයි ඉතිහාසය හදාරන්න:rofl:;)
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මචන් වෙන ත්‍රෙඩ් එකක් ඇරපන් එකට
    ඒ ගැන වෙනම කතා කරමු
    මේකේ ආරක්ෂක ලේකම් ගැන කතා කරමු

    නෑ නෑ කලබල වෙන්න එපා. ඔයා උගෙ පෝස්ට් එකෙන් හෙලුව වහගන්න එපා. අලුතින් කවි ලිව්වෙ නැත්ද? සොරි සොරි හොරකම් කලේ නැද්ද:rofl:

    පිස්සු පුසා;15759825 said:
    හරි බන්, එත් මතෘකාවට අදාලව බැන ගමු,:):)
    ඔෆ් ටොපික් යවන්න එපා:no::no:
    අරව වෙනම කතා කරමු,:rolleyes:
    මොකො අපිත් ආසයි ඉතිහාසය හදාරන්න:rofl:;)

    මමත් ඉතිහාසය දන්න එකෙක් නෙමෙයි බන් :P දවසක් djpk ද මොකෙක්ද එකෙක් කියල තිබ්බ මූ තමා එලකිරි එක කෑවෙ කියලා :P
    මම ඉතින් මල් බබා කියල ගහල ගූගල් කලා..:rofl: මෙන්න බඩු..
    මූ කොහෙද යන නපුංසකයෙක්....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු පුසා;15759825 said:
    හරි බන්, එත් මතෘකාවට අදාලව බැන ගමු,:):)
    ඔෆ් ටොපික් යවන්න එපා:no::no:
    අරව වෙනම කතා කරමු,:rolleyes:
    මොකො අපිත් ආසයි ඉතිහාසය හදාරන්න:rofl:;)
    උබට තේරෙනවනේ මොකද්ද වෙන්නේ කියලා
    මෙතන තමයි Turning Point එක
    බලපන් ලස්සනට මාතෘකාවෙන් පිටට ගෙනියන්න ට්‍රයි කරන විදිය
     
    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    අඩෝ ඔස්ටින් ගැන මොන කතාද බන් , හොද වගේම නරකත් කරපු එකෙක්, පුද්ගලිකව හොදටම දන්නවා, හැමෝම එහෙම තමයි බලේ තියනකොට රගනවා ඊට පස්සේ හොයන්නත් නැ, මු සාමයට බර පොරක් යුද්දේ ඉවර කරනවට බයවුණා, කොමිස් එහෙම සැරට ගත්තා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ නෑ කලබල වෙන්න එපා. ඔයා උගෙ පෝස්ට් එකෙන් හෙලුව වහගන්න එපා. අලුතින් කවි ලිව්වෙ නැත්ද? සොරි සොරි හොරකම් කලේ නැද්ද:rofl:

    මමත් ඉතිහාසය දන්න එකෙක් නෙමෙයි බන් :P දවසක් djpk ද මොකෙක්ද එකෙක් කියල තිබ්බ මූ තමා එලකිරි එක කෑවෙ කියලා :P
    මම ඉතින් මල් බබා කියල ගහල ගූගල් කලා..:rofl: මෙන්න බඩු..
    මූ කොහෙද යන නපුංසකයෙක්....

    කෑවනම් කොහොමද බන් උබ මෙතන ඇවිල්ල පල් ටෝක් දෙන්නේ :lol::lol: එලකිරිය තියෙන්න විදියක් නෑ නේ
    ගිහින් දන්න එකෙක්ගෙන් අහපන් යකෝ Djpk ද කිව්වේ එහෙම :lol::lol:
    එහෙම එකක් මම දැකලත් නෑ බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ ඔස්ටින් ගැන මොන කතාද බන් , හොද වගේම නරකත් කරපු එකෙක්, පුද්ගලිකව හොදටම දන්නවා, හැමෝම එහෙම තමයි බලේ තියනකොට රගනවා ඊට පස්සේ හොයන්නත් නැ, මු සාමයට බර පොරක් යුද්දේ ඉවර කරනවට බයවුණා, කොමිස් එහෙම සැරට ගත්තා
    බලේ තර කරගන්න කවුරුත් ආසයි බන්
    බලේට ආව එකෙක් තමයි බලේ ගැන දන්නෙ
    එකනේ බන් පවුල් වාදය කියයි අරවාදය කියයි
    බලේට කවුද ආස නැත්තේ
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උබට තේරෙනවනේ මොකද්ද වෙන්නේ කියලා
    මෙතන තමයි Turning Point එක
    බලපන් ලස්සනට මාතෘකාවෙන් පිටට ගෙනියන්න ට්‍රයි කරන විදිය
    :shocked: ඇත්ත්ද.. අනේ පොන්ස් මම ඔයා එන්න ඉස්සෙලා මේ ත්‍ර්ඩ් එකට ආවේ..
    මම වැදගත් විදිහට මනුස්සයින්ට උත්තර දීලා ඇති මේ ත්‍ර්ඩ් එකේ.

    හැබැයි උබ වගේ පොන්ස් ලා දකිනකොට හරි හිතට මාරුයි අනේ:P
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    කෑවනම් කොහොමද බන් උබ මෙතන ඇවිල්ල පල් ටෝක් දෙන්නේ :lol::lol: එලකිරිය තියෙන්න විදියක් නෑ නේ
    ගිහින් දන්න එකෙක්ගෙන් අහපන් යකෝ Djpk ද කිව්වේ එහෙම :lol::lol:
    එහෙම එකක් මම දැකලත් නෑ බන්

    හහා මාතෘකාවට අදාලව කතා කරන්න.. ඔයා ආරක්ශක ලේකම් ගැන කතා කරන්න .. මම ඔයාගේ හෙලුව ගැන කියන්නම්:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: ඇත්ත්ද.. අනේ පොන්ස් මම ඔයා එන්න ඉස්සෙලා මේ ත්‍ර්ඩ් එකට ආවේ..
    මම වැදගත් විදිහට මනුස්සයින්ට උත්තර දීලා ඇති මේ ත්‍ර්ඩ් එකේ.

    හැබැයි උබ වගේ පොන්ස් ලා දකිනකොට හරි හිතට මාරුයි අනේ:P
    එරෝෂන් එකෙන් වරෙන් බන් එරෝෂන් එකෙන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: ඇත්ත්ද.. අනේ පොන්ස් මම ඔයා එන්න ඉස්සෙලා මේ ත්‍ර්ඩ් එකට ආවේ..
    මම වැදගත් විදිහට මනුස්සයින්ට උත්තර දීලා ඇති මේ ත්‍ර්ඩ් එකේ.

    හැබැයි උබ වගේ පොන්ස් ලා දකිනකොට හරි හිතට මාරුයි අනේ:P
    උඹ මෙතනින් ගියොත් හොඳයි නේද?:)
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    බලේ තර කරගන්න කවුරුත් ආසයි බන්
    බලේට ආව එකෙක් තමයි බලේ ගැන දන්නෙ
    එකනේ බන් පවුල් වාදය කියයි අරවාදය කියයි
    බලේට කවුද ආස නැත්තේ

    ඒ උනාට බන් උන්ගේ සැප තකා රට පාවාදෙන්න හොද නැ නේද? ආරක්ෂක ලේකම්වරයා රටේ ආරක්ෂාවට වගැකියන්න ඕන නේද?