උබට තියෙන්නේ අමුතුම අසහනයක්. උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.
මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත...