Neon Rainbow
මචන් මගේ ටැන්කියේ ඉන්නවා නියොන් රේන්බෝ ජෝඩු 6 ක්. දෑන් මාස 2 විතර වෙලේ ඉදලා මාලු දෙන්නෙක් පීනනකොට කෑරකෙනවා. මෙක ලෙඩක්ද?. උන් දෙන්න පීනන්නෙ නෑති වෙලවට ඉන්නෙත් ඔලුව උඩ, නෑට්ට පහලට. උන් මෑරෙන්නෙත් නෑ... අනිත් එඋන්ට අප්සට් එකක් නෑ.
pba2eTso6jU