කරදර කරන එක වැරදී ඒත් පොඩ්ඩක ඇගේ වැදුනට කෑගහන එකනම් අවුල් මොකද තමන්ගෙ වාහනයක් නෙවෙයිනෙ පොදු ප්‍රවාහනය ඒකෙ යනකොට බ්‍රේක් පාරකට එහෙම එහෙ මෙහෙ විසිවෙන්න තියන මෙවුවා (මෙතෙන්ට දාන ඕන වචනෙ මාතක නෑ) එක වැඩී. මට නම් බස් කෝච්චි එක්ස් නෑ මොකද අනතිමට බස් එකක ගියේ A/L වලදි.