යහනක දෙදරා කදුලු ගලයි
ඔබ ලග නැති දුක මහද පෙලයි....
සෙනෙහස ඉල්ලා හිත වැලපෙයි
මා හැර ගියේ ඇයි මට නොහැගෙයි....
ඔය නෙත් සර තව මට මතකයි
එහි වැතිරී හිටි හැටි පුදුමයි....
මා හද තවමත් ඹබ ලගමයි
සිහිනෙක දැවටී සිත සැනසෙයි....
- නේත්‍රාන්ජලී - රොෂාන් ප්‍රනාන්දු -