Macho Math gatte NSB Housing Loan ekak.Bt man gatte 1.2M.
1. Interest rate 15 %
2. Repayment 20 Yrs
3. Installment monthly 15800/=
Before apply u have to have below Docs.
1. මස 6 කට වඩා පැරනි N.S.B ගිනුමක්
2. බිල්ඩින් ප්ලෑන් - ප්‍රාදේශිය සභාවෙන් අනුමත කරන ලද
3. සර්වෙ ප්ලෑන් - බලයලත්...