1. රජ්ජුරුවෝ

    -Which movie you watched last? -

    Have watched. A very interesting movie, have watched though. It's a single title Lock Stock and Two smoking barrels. I watched the trailers of what you have suggested, didn't like the story line much, but the dialect is one of my favorites. And there is the George Michael of Arrested...
  2. රජ්ජුරුවෝ

    -Which movie you watched last? -

    Can someone suggest me a good comedy movie to watch like Lock, Stock and Two Smoking Barrels. I don't like high school comedy movies.
  3. රජ්ජුරුවෝ

    ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන වල සිප ගැනිම තහනම&#3530

    ඉස්සර නං ගෝල්ෆේස් එකේ කිස් කරන්න තහනමක් නෑ. විහාරමහා දේවි එකෙත් අර විසිල් කරන අය ඇවිත් ටයිම් එකට යන්න කියන්න කලින් කරදරයක් නෑ. දැන් කොහොමද දන්නේ නෑ.
  4. රජ්ජුරුවෝ

    ambooo YURENI NOSHIKA HIKKA GIHIN

    මෙයාලා හිතන් ඉන්නේ අපි බබාලා කියලා. එක තැනක ඔහොම ඉන්න කියල කියනවත් ඇහුනා. ඊට පස්සේ යුරෙනිල එතනත් නැවතුනා.
  5. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    හෝමාගම ඔස්කා ෆිෂ් ෆාම් එකෙන් පොඩ්ඩක් අහල බලන්න. ඕකේ සුදු එක මන් එකම පාරක් දැකලා තියෙනවා ලංකාවේ.
  6. රජ්ජුරුවෝ

    Keheliya's Son

    aththa :)
  7. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    ඔව්. ඒත් ටැංකියේ ඉඩ මදි උනා ලොකු වෙද්දී. ඒකයි පොන්ඩ් එකට දැන්මේ. අනිත් මාළු මුන්ටත් වඩා නපුරුයි. හැබැයි මුන් වගේ පොන්ඩ් එක එහා පැත්ත පෙරලන්න හදන්නේ නෑ.
  8. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    කොච්චර ලොකුයිද මුන් ටික? මන් ගාවත් ඉන්නවා. මාර නපුරුයි. උන් උන් කොටා ගන්නවා. පොන්ඩ් එකේ කොයි වේලෙත් ජබොක් ජබොක් ගාල හෙන සද්දේ මුන් කොටා ගන්න නිසා.
  9. රජ්ජුරුවෝ

    තනිකමේ..............

    oyada sing karanne? lyrics nan lassanay. thawa liyapu sindu thiyenawada?
  10. රජ්ජුරුවෝ

    භික්ෂුවකට ඕන කරන්නේ සිවුරයි,පාත්තරෙයි,දැ

    නොවෙනස්ව පවතින එකම දෙය ධර්මය කියලයි බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ. ධර්මය වෙනස් වෙලා නං එම වෙනස් වුනු ධර්මය වැරදියි.
  11. රජ්ජුරුවෝ

    සංගක්කාර මහේල ඉවත් කරමු

    matath hithuna mahelay sangai slow wadiy kiyala bat karanawa. un witharak newe habai ithin. mathews ehemath slow. habai ithin wena naththan mokku dannada team ekata
  12. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    Happy Birth Day!!!! :yes:
  13. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    apitath honda plant tikak dennako
  14. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    නැහැ. ටැංකි වල ඉඩමදි වෙලා කොටා ගන්න, දුක් විඳින මාළු. එහෙම මාළු කාගේ හරි ටැංකියක ඉන්නව නං ඉල්ල ගන්න පුළුවන්නේ. ඉඩ මදි වෙලා කොටාගෙන තුවාල උනාම ඇතිකරන අයටත් එපා වෙලා දෙනවා ඕනේ නං. :)
  15. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    if you add couple of rescued big fishes you will feel good when seeing them growing happily with you :) hehe That's what I'm doing
  16. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    southwest? කොයි සයිස්ද ටැංකිය?උස දිග පළල එහෙම
  17. රජ්ජුරුවෝ

    මගේ පළමු ගීතය..- Maa Namin..! (මා නමින්..!) By Dileepa_J

    first verse eke lyrics godak lassanai. melody ekath lassanai
  18. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    අද මන් තිඹිරිගස්යායෙන් මාළු ගද්දි ද ෆොන්සේකා රෝඩ් එකේ අයිති අයියත් ඇවිත් හිටියා. බුවා මේකෙන් බඩු අරන් එහේ ගිහින් විකුනන්න. මගේ පිටට පොඩි තට්ටුවක් දාල ගියා මොනා ගන්නද ආවේ අහලා.:)
  19. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    නමක් දෙකක් කියන්න නම් දන්නවා නං
  20. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    මොනාද ඔච්චර ගණන් ප්ලාන්ට්ස්?

    No contents