1. S

    ආණ්ඩුව අස්ථාවරයි |goverment is officially unstable

    මීට පෙර පවත්වන ලද කිසිදු ප්‍රදෙශීය සභා මැතිවරණයක් පවතින රජය පරාජය වී නොමැත. ශ්‍රි.ල.නි.ප. ජන්ද සුලු වචයෙන් හො බෙදී අති මෙවනි අවස්තවක මෙලෙස පරාජය වනවා යනු කුජීත වීමක් නොවෙ නම් අන් කවරක්ද?
  2. S

    ගමම_JVP

    විප්ලවය පැන නැගිය යුත්තේ යුත්තේ පොදු මහජනතාව තුලින් පමණි, එහෙම නොමැතිව යම්කිසි පක්ෂයකට හෝ පුද්ගලයකුට අවශ්‍ය නිසා නොව.
  3. S

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    hari hari ban namuth technical analysis dann un athine ban ekai :yes::yes: ikmanata profit nam one na ban, awruddakwath yaddi wadi wela tibboth athi, any of you can recommend good coins?
  4. S

    මෙවර කළා කරුවො ටික ගේමට බැහැලා

    ජවිපෙ විප්ලවය සහ රතුපස්වල සිද්දියත් එකවගේ සරල සිද්දි කියල කියන අයගෙත් දේශපාලන දැනුම ගැන හිතාගන්න පුළුවන්.
  5. S

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    ඔව් එක තමයි මමත් කියන්නේ, ජවිපෙ තමන්ගේ මතය වෙනස් කරගෙන තිබෙනවා කාලානුරුපිව හෝ යම්කිසි හේතු කාරණා උඩ. ඒකනිසා ජවිපෙ තවමත් විජේවීරගේ මතයේ ඉන්නවා කියල මේ video එක දැම්ම කියල ඔප්පු වෙන්නේ නෑ නේද?
  6. S

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    ජවිපෙ නැහැ කිව්වේ විජේවීරගේ මතයෙන් පිට ගිය දවසටද? ජවිපෙ විජේවීරගේ මතයෙන් පිට ගිය අවස්ථා තිබෙනවා, හොදම උදාහරණය. විජේවීරගේ මතයේ ජවිපෙ හිටියනම් කවදාවත් ජවිපෙ 2001 පරිවාස ආණ්ඩුවකට හෝ 2004 සන්ධාන ආණ්ඩුවකට යන්නේ නැහැ(මේකේ ප්‍රයෝගික බව වෙනම කතාවක්), විජේවීරගේ වචන වලින්ම කිව්වොත් "පිඩිත පන්තිය ධනපති...
  7. S

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    ඔය වගේ වැරදි නම් දෙපැත්තේම තියෙනවනේ බන්. ජවිපෙ උනත් ඉතිහාසය ගත්තොත් එච්චර හොඳ නෑ නේ, නමුත් මෑත කාලීනව නම් ඔයවගේ දේවල් අතින් ජවිපෙ ප්‍රදාන පක්ෂ වලට වඩා ඉතා ඉදිරියෙන් ඉන්නේ? දැන් උබ කාටද චන්දෙ දෙන්නේ?
  8. S

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    පෙර පරිදිම නෑ වගේ ක්‍රියාවෙන් නම් පෙන්නේ. උබ ජ.වී.පෙ. ද? ජ.වී.පෙ. යන ගමන ගැන ප්‍රශ්න තියෙනවා මට.
  9. S

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    XRP kohomath centralized ne, niyama crypto nemei kiyalane kiyanne experts la. ow ehema wennath puluwan ne. danatama invest karapu ganen bagayak witara loss.:no::no:, but BTC 6000s ganata awoth tawa tikak aran danawa, one magulak weyan kiyala.
  10. S

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    ජනමතය ආණ්ඩුවට විරුද්ද තැනක තිබෙන බව පෙන්වීමට හැකිවීමෙන්. එතකොට විපක්ෂයේ උන්ට ආණ්ඩුව කරන වැරදි වලට විරුද්ද වීමට හෙන ගැම්මක් එනවනේ බන්.උදහරයක් විදියට හිතපන් මේ චන්දෙ UNP එක පැරදුනා කියල,ඉතිහාසයේ මම දන්නා තරමින් ප්‍රාදේශීය සබා චන්දයක් ආණ්ඩුව පරදිලම නැහැ (වැරදි නම් නිවැරදි කරන්න).එතකොට ආණ්ඩුව...
  11. S

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    ඔව් ඇත්ත කතාව, නමුත් මේක මෙහෙම අර්ථ දක්වන්න පුළුවන් "ඒකීය රටක් වෙනුවෙන් හොරු සමග එකතුවීම". ඔය විමල්, ගම්මන්පිල, දිනේෂ් වගේ අය මොනවා උනත් ඒකීය මතය වෙනුවෙන් උග්‍ර ලෙස පෙනී සිටින අය වශයෙන් තමයි මම දකින්නේ.
  12. S

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    Artificially kawuda ban ehema karanne? china? :O (Me samahara un referral link dana eken thread eka cha wenawa ban)
  13. S

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    වෙන්න පුළුවන්, නමුත් ජනමතය කොතනද තියෙන්නේ කියන එක පෙන්නන පුළුවන්. ඌරුලෑවා එනකොට ගඳේන් කියන්න පුළුවන් නේද මචන්? ඒවගේ තමයි මේ එනවා කියන ව්‍යවස්ථාවත්. රනිල් කොහොමත් බෙදුම්වාදික් නේ. ජ.වී.පෙ. පෙර වකවානුවල සිටි උග්‍ර ඒකීය මතය ඉවත දාල වගේ පෙන්නේ.
  14. S

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව. මම Jan 8 : MY3 / Aug 17 : JVP / Feb 10 : පොහොට්ටුව දෙපැත්තේම ඉන්නේ හොරු, නමුත් පොහොට්ටුවට දෙන්නේ මේ පාර. හේතුව. 1. වත්මන් ආණ්ඩුවට විරුද්ද බව පෙන්වීමට. 2.රට බෙදන ව්‍යවස්ථාවක් අවොත් ඕකට වැඩිපුරම විරුද්ද වෙන්න chance එක තියෙන්නේ පොහොට්ටුවේ කට්ටිය නිසා.(ජ.වි.පෙ. ය...
  15. S

    Sri Lankan deep fake porn

    Private or GVT Uni වැඩ්ඩෝ බිහි වෙන්නේ කලාතුරකින්, ඔක්කොම ඉන්නේ ජොබ් එකට වැඩ කරන නුතන වහල්ලු. අපි ඔක්කොම ඒ ගොඩේ තමයි ඉතින්.

    No contents