පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.
මම Jan 8 : MY3 / Aug 17 : JVP / Feb 10 : පොහොට්ටුව
දෙපැත්තේම ඉන්නේ හොරු, නමුත් පොහොට්ටුවට දෙන්නේ මේ පාර. හේතුව.
1. වත්මන් ආණ්ඩුවට විරුද්ද බව පෙන්වීමට.
2.රට බෙදන ව්‍යවස්ථාවක් අවොත් ඕකට වැඩිපුරම විරුද්ද වෙන්න chance එක තියෙන්නේ පොහොට්ටුවේ කට්ටිය නිසා.(ජ.වි.පෙ. ය...