හරි එහෙම වෙනවනම් කමක් නෑ,.,,
ඒත් ඒක කියාපු විදියෙයි. ඒකට ආපු ප්*රතිචාරවලට උත්තර නොදී (ඇත්තටම බයගුලූ) ක්*රියාකරපු විදියෙයි විතරයි වැරැද්ද... චුට්ටක් වගකීමෙන් (මම කියන්න කලින් ත්*රේඩ් එක ගැන නෙමෙයි, අද ගැන ) වැඩ කලානම් මෙච්චර අවුල් වෙන්නෙ නෑ නේද ?EK වලට සම්බන්ඳ නැති දෙයක් උනත් අන්තිමට කරපු දෙයින්...