ඩිල්ෂාන් ඉවතට - කපුගෙදර ඇතුළට - news of the day
Our hero coming in again,, we will have good time. :)
නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග 2ක සඳහා තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු විවේක ගැන්වීම ඊට හේතුවය.
ඒ අනුව චාමර...