එහෙම වෙන වෙනම දේවල් කරන්න බැ බන්. අධ්‍යාත්මිකව සතුටක් දැනෙන්නේ උඹට පුලුවන් විදිහට පොඩි දෙයක් හරි කරහම.
පොඩි දෙයක් කරන්න කොතනින්වත් පටන් ගන්න ඕන නෑනේ.
සුනීත සෝපාකලා එක්ක උඹ සංසදනය කරන්න බෑනේ. ඒ අය බුදු කෙනෙක් ඉන්න කාලයක ඉපදෙන්න සෑහෙන්න පින් කරපු අය. ඒ අයත් කවද හරි පොඩියට පටන් ගන්න ඇති...