Stealth Maps
මට අලුත් ස්තෙල්ත් මැප් තොගයක් ලැබුනා.:cool:
මේවාගෙන් කැමති ඒව කියන්න. ඇඩ්මින්ට රික්වෙස්ට් එකක් කරල දාගන්න පුලුවන් වෙයි.
මේ තියෙන්නෙ Irak map එක
ෆේස් ටු ෆේස් යන්න අමාරුයි මේකෙදි. අනිත් එකා එන තැන් බලාගන්නත් අමාරුයි. සැගවිලා පහරදෙන අයට හොදයි ( ගීතා):P