බයවෙන්න එපා මචන් හවුසින් ලෝන් දෙන සාමාන්‍ය ක්‍රමය තමයි ඔය. කෙලින්ම චෙක් එක බැංකුව ලියන්නේ ඔයා නමට. එනිසා බයවෙන්න එපා. අයිතිකරු විදියට ඔයා ඔප්පුවේ සහතික කල පිටපතක්, වීථි රේඛා සටහන, නොපවරා ගැනීමේ සහතිකය, අවුරුදු 10කට මෙහා ඇඳපු ප්ලැන, සහ ටයිටල් රිපෝර්ට් එකක්සහ පත් ඉරු පිටපත් දෙන්න ඕන බැංකුවට.හැබැයි...