Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචංලා ඇමරිකාවෙ යන්න තියෙන ක්‍රම මොනවාද ?
    ජොබ් එකකට හො ඉගෙන ගන්න
    දන්න අය කියන්න
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    1. Salli
    2. Salli
    3. Salli
    4. Salli
    5. DV Lottery




    මචං මන් දන්න අක්කා කෙනෙක් ගියා 2007 දි විතර.
    ගිය විදිය නම් දන්නෙ නැහැ.
    එච්චර සල්ලිකාර පවුලකුත් නෙමෙ
    පළතුරු තට්ටුවක් කරගෙන ගිහින් තමා ජීවත් උනෙත් පවුලෙ කියන්නෙ නැහැ යන විදිය ඇහැව්වාහම ?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113


    මචං මන් දන්න අක්කා කෙනෙක් ගියා 2007 දි විතර.
    ගිය විදිය නම් දන්නෙ නැහැ.
    එච්චර සල්ලිකාර පවුලකුත් නෙමෙ
    පළතුරු තට්ටුවක් කරගෙන ගිහින් තමා ජීවත් උනෙත් පවුලෙ කියන්නෙ නැහැ යන විදිය ඇහැව්වාහම ?

    Ehenan Ganiyek weyan. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland


    මචං මන් දන්න අක්කා කෙනෙක් ගියා 2007 දි විතර.
    ගිය විදිය නම් දන්නෙ නැහැ.
    එච්චර සල්ලිකාර පවුලකුත් නෙමෙ
    පළතුරු තට්ටුවක් කරගෙන ගිහින් තමා ජීවත් උනෙත් පවුලෙ කියන්නෙ නැහැ යන විදිය ඇහැව්වාහම ?


    May be God took fruit plate and teleported the girl to the United states :cool:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    [FONT=&quot]ඇමරිකාවේ තියෙන මිලියන10 කට වඩා වත්කමක් ඇති කම්පැණි එකකින් විසා එකක් ගණින්. [/FONT][FONT=&quot][FONT=&quot]ඒ කම්පැනි එකට උබව ඔනේ කියලා ඉල්ලන්න ඔනේ[/FONT][/FONT]
    [FONT=&quot]උබට යන්න පුළුවන් ටික කාලෙකින්. නැති නම් [/FONT]gay partner [FONT=&quot]කෙනෙක් හොයා ගනින්. [/FONT]PR [FONT=&quot]එකත් ගන්න පුළුවන් අවුරුද්දක් ඇතුලත.....[/FONT]