මචන්ලා මගෙ mf 100 dongle එකක් un lock karanna one eka dc unlocker එකෙන් කරන්න ට්රයි කලා එත් කරගන්න බැ නෙ . මම කලින් එකක් unlock kala but mekath එ විදියට කරන්න හැදුවා -card unlock successfully කියලා අවා එත් dialog manager start උනාට...