ලොකේ වගේම ලංකාවෙත් මේ වෙනකොට Android දුරකතන හා Tabs විශාල වශයෙන් භාවිතා වෙනවා. දිනෙන් දින ඒවා භාවිතා කරන අයගේ ප්‍රමාණය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. . ඒ නිසා දැනට Android දුරකතන හා Tabs භාවිතා කරන අයට වගේම ඉදිරියේදී භාවිතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඒවායේ භාවිතා වන Secret Codes ගැන දැන...