රූකාන්තගෙ හැංගුනු සින්දුවක්.....
මචන්ලා රූකාන්ත කියන
විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා...
චන්දන අරණක සිහිනෙක ඔබ නහවාලා...
මල් මදහාසේ මා සිත බැදුනා....
ඉන්නෙමි ඔබ ලග දිවි ඇති තුරු ???????
මේ වගේ වචන ටිකක් තියෙන්නේ දිගන්තය සින්දුව වගේ රීදම් එකකටමයි යන්නෙත්..
පොඩි ට්‍රයි එකක් දෙනවද මේක හොයාගන්න
ලොකු...