1. mercury

    Dialog

    ඩයලොග් online reload කරන අය ඉන්නවද? debit card වලින් reload කරන්න පුලුවන්ද ?
  2. mercury

    වාහන

    thanks machan
  3. mercury

    වාහන

    මේක තමයි වහනය. මේක පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න.
  4. mercury

    වාහන

    waahanaye pick up eke podi awulak thiyanawa wage. accelerate karana tharamata pickup naha. fuel pump, fuel filter okkoma ok. dan thiyenne catalyc converter eka avulda danaganna witharai .prashne thiyenne wahane eka warn karanne nathi ekai.
  5. mercury

    වාහන

    ekkama thamai mamath ahanne ?
  6. mercury

    වාහන

    machan i dont have both check engine and catalytic converter warnings in my car. any way do you know any place to repair catalytic converter
  7. mercury

    වාහන

    වාහන ගැන දන්නා අයගෙන් පොඩි උපදෙසක් ඕන. මචන්ලා වාහනයක check engine warning එක හරි catalytic converter warning යන දෙක අතරින් එකක් අනිවාර්ය යෙන්ම වාහනයක තිබිය යුතුමද. check engine warning එකෙන් catalytic converter එකේ problems කියවෙනවද. දන්නා කෙනෙක් කියන්න. පහල තියෙන්නේ ඒ warning දෙක.
  8. mercury

    Hack Karamuda ?

    ඔය මගුල වැඩ කරන එකක් නෙමෙයි
  9. mercury

    Be Successful..

    thanks
  10. mercury

    Aircraft Maintenance Engineering Help needed

    මචන් srilankan airlines දාපන්. මේ දවස් වල intake එකකුත් තියනවා. උන්ගේ site එකට ගිහින් බලපන්. ජොබ් එක උනත් sure.
  11. mercury

    කුහකයෝ

    true machan. hamoma namai samaharak un.
  12. mercury

    ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

    උඹල දන්නවද බලයට ආපු ගමන් රටක් දියුණු කරන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය තියෙන්නේ ලංකාවේ කියල.
  13. mercury

    පොඩි PC වලට Low Requirement ගේම්ස්(Updating)

    :yes::yes:One of the best game ever played:yes::yes:
  14. mercury

    බඳින්නත් නිදහසක් නෑ

    ඕව බොරු කතා. බඳින්න 5000 ක් නැතුව ඉන්නවා.ඕකුන් බැන්දට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද?. ඕව හොඳයි ආතල් එකට බැඳලා මාස දෙකෙන් දික්කසාද වෙන එවුන්ට.
  15. mercury

    Srilankan Airlines trainee engineer

    ඇත්තද මචන් ?
  16. mercury

    Android

    thanks machan
  17. mercury

    Android

    එහෙනම් බන් කියපන්කො අපිටත් කොහොමද update වෙන්නේ කියල 5 හට නැත්නම් අඩුගානේ 3.0 වලට හරි
  18. mercury

    Android

    දන්නා කෙනෙක් නැද්දෝ
  19. mercury

    Closed railway Stations and Railway lines in Sri Lanka

    උඹ දන්නවද මචන් ඇයි මේ railway lines වහල තියෙන්නේ කියල. අදටත් මේවා operate වුනානම් කොච්චර හොඳද. විශේෂයෙන්ම නුවරඑලිය, රත්නපුර වගේ railway stations .

    No contents