1. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    සමහර විට උඹව බොලෙක් කරලා ඇති....මොකද මාවත් බොලොක් කරලා තියෙනවා අඳුනගෙන. ......මාලි එළකිරි ඉන්නවා..මේ ත්‍රෙඩ් එකත් දැකලා තියෙනවා.:dull:
  2. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    මොනවද දැන් කියලා තියෙන හරි දෙවල් විග්‍රහා කරලා සධාරණය කරන්න.:nerd: විමල්ගේ කවුරුත් වේන්න ඕනේ නෑ....තමන්ගෙ උරුමයන්,සංසකෘතිය ගැන කතා කරන්න පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ නෑ.......අනික් මේ සම්බන්ධව ජනාධිපති තුමත් අදහස් දැක්වුවා පෙරහැර සංසකෘතිය රැක්ගන්න ක්‍රියාමාර්ග ගන්නවා කියලා.... උඹලා සංසකෘතිය විනාස...
  3. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    කියලා වැඩක් නැහැ. කොහොම වුනත් උන්ගෙ හෙළුව ලඟදිම එලියට එනවා.කවුද මෙවැයෙ පිටි පස්සෙ ඉන්න කියලා.දැන් මේ අය මේ ප්‍රශ්නයට දේශපාලන රාමුවක් ගෙනල්ලා බෞද්ධයන් මඩ ගැසිම්,පෙරහැරෙ අලි ඉවත් කරන්න කරපු කුමන්තෘන සධාරණිය කරන්න උත්සහ කරනවා.දළදා පෙරහැර සහ අපේ පෙරහැර සංසකෘතිය දිහා අප බැලිය යුත්තේ පක්ෂ බෙදයකින්...
  4. -සිංහයා-

    Religious traditions of eating meat -ආගම සහ සත්ව මාංශ

    කුකුළු මස් කන බෞද්ධයො ඉන්නවා නැතුව නෙවෙයි.හරක්,ඌරුමස් කන බෞද්ධයෝ ගොඩක් අඩුයි.මොකද බෞද්ධයා ගව ඝාතනය පිටුදකිනවා වාගෙම,අනෙක් සත්ව මංශයන්ගෙන් දැන් ගොඩක් තරණු පරපුර වැළකිලයි ඉන්නේ. දැන් ඔයා කියන විදියට,ලංසියා අරක්කු බොන්නෙ නැද්ද?ලංසියා තමයි වැඩියෙන්ම බොන්නෙ.මුස්ලිම් අයත් අරක්කු බොන අය ඉන්නවා.ඔයාගේ...
  5. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    ගොඩක් ඉන්න ඔතන ලංකාවේ ගැන වැරදි කොනයෙන් බලන දෙමළ අය,විදෙශිකයන් තමයි.
  6. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    ඇතෙකු පිට දන්ත දාතුව වැඩම කල යුතු යන්න අදහස ආ‍වේ දෙවානම් පියතිස්ස රජු මිහිදු හිමිගෙන් කල ප්‍රශන‍යකදි.මිහිදු හිමියන් උපදේශයක් දුන්නා ථුපාරාමය නිම කරන තෙක් ඇතෙකු පිට ධාතුන් තැනපත් කල යුතුයි යන්න.ඔතන ඉඳන් තමයි පෙරහැරෙ ඇතෙකු පිට දාතන් වහන්සේ වඩමවන්න සංසකෘතියට බිහි වුනේ ආවේ.එතන සතෙකුට හිංසා කිරිම...
  7. -සිංහයා-

    බුදු දහමට නිගා කරන බොරු සත්ව වේදින් - FB Group

    ඔතන සිද්ධ වෙන්නෙ ඔවා හරහා බෞද්ධයා විවෙචනය කිරිම,පෙරහැරෙන් අලි ඉවත් කරලා කුමන්ත්‍රන කරලා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාස කීරිම.එකනම් ඇත්ත අනවශ්‍ය ක්‍රියාකරම් අවශ්‍ය නැහැ තමයි:oo:.එතන මුල් වෙන්නෙ චෙතනාව තමයි.සතෙකුට හිංසා කිරිමම ඉලක්ක කරගත් නරක චෙතනාවක් ඔතන නැහැ.තමන් කරන දේ නරක සිතින් කලොත්,කෙරුව්වාත්...
  8. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    එම්බා නපුංසක ය!ඔබේ නපුංසක වියරුවෙන් අනික අයව මනින්න එපා.!ඇයි හැංගිලා කතා කරන්නෙ එළියට ඇවිත් කතා කරපන්නකො.උඹලා කරන්නෙ ලංකාවේ සංස්කෘතිය විනාස කරන එක.
  9. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    මාලි ජයසිංහ ඔබ ව්‍යාජ ප්‍රොෆලයකින් පෙනි හිදිමින් ව්‍යාජ තොරතුර සපයමින් අන් අයව නොමග යවමින් අවසරයක් නැතුව තොරතුරු විකෘති කර අන් අයගේ පොස්ට් වලින් තොරතුරු උපුටා දක්වමකින් පෙරහැරේ අලි,ඇතුන් අලලා බෞද්ධයන්ට මඩ ගසුවා සේම.ඔබේ ටයිම් ලයින් එකෙ සිටිම,පිටත්වීම අපට ඔබෙන් අවසරයක් ගත යුතු නැත.:lol: මාලි...
  10. -සිංහයා-

    බුදු දහමට නිගා කරන බොරු සත්ව වේදින් - FB Group

    බුදු දහම කියන්නේ පරම අහිංසාවාදී දහමක් නොවෙයි.පරම අවිහිංසා වාදිව හිතන්න ගියොත් කිසිම දෙයක් කරන්න බැරුව යනවා.බුද්ධාගමේ අන්තවාදීව කිසි දෙයක් කරන්න කියලා නැහැ. පොඩි පැහැදිළි කිරිමක් කරන්නම්.හොඳම නිදුසන බල්ලන් ගන්න.බලලේකු දම්වැලකින්වත් බඳින්න බැරුව යනවා පරම අවිහිංසාවාදිව හිතුවොත්.පරම අහිංසාවාදය...
  11. -සිංහයා-

    බුදු දහමට නිගා කරන බොරු සත්ව වේදින් - FB Group

    අනිවා.එතන කොමෙන්ට් කරලා තියෙන ගොඩක් අය සත්වවෙදියොද කියලා අපිට ගැටළුවක් තියෙනවා.:oo:මොකද අදහස් දක්වන ආකරයට.බෞද්ධ පන්සල්,බෞද්ධයින්ට මඩ ගහන්නෙ ඇයි කියන එක ගැටළුවක් තියෙනවා මොකද මේ අය ප්‍රශ්න කරන්නෙ පෙරහැරේ අලි ඇතුන් පමනක් විම ගැන අපි කාටත් ගැටළුවක්. අලි සෆාරි,අලි මිනිස් ගැටුම්,වඳවිගෙන යන ලංකාවට...
  12. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    සාධාරණ මත දරපු ගොඩක් අය ඒ ගෲප් එකෙන් එ‍ලෙව්වා.:oo:.අපි ප්‍රශ්න කලේ සත්‍යය.අැයි මේ පෙරහැර අල්ලගෙන මඩ ගහන්නේ කියන එක අපිට තියන ගැටළුවක්.එතැන ඉන්න බොහො අයට සැබෑවටම අලි,ඇතුන් බේරගන්න උවමනවාකුත් නැහැ.ඔවුන් සත්වවෙදියොත් නෙවෙයි.ඒ අයට ඕනේ පෙරහැරේ යන අලි නවත්වන්න විතරයි,නැතිනම් ඔවුන්ට ඕනෙ වුනේ පෙරහැර...
  13. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    දැන් මාලි ජයසිංහ බැටළු හම් පොරව ගන්න උත්සහ කරනවා.දළදා පෙරහැරට,බෞද්ධයාට මඩ ගසමින් සිටි ඇය හිටි හැටියේ උත්තම මුනි දළදා ගිතය තම ප්‍රොෆයිලයට දමා බැටළු හම පොරව ගන්න උත්සහ කරනවා.:oo: ඇයගේ වෙනත් පොස්ට් වලින් බිඳක්. දැන් මාලි ජයසිංහ ගේ අලුත්ම කතාව. ආසියාතික අලියා එනම් එලිෆස්...
  14. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    කියලා වැඩක් නැහැ..දැන් මේ ගෘප් එකේ අලුත් මේමබර්සලාටත් එන්න දෙන්නේ නැහැ:angry:.එ් ගෘප් එකෙන් කරන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට මඩ ගහන්න එක විතරයි.අපි මොකක් හරි දෙයක් කිව්වත් අදහසක් දැක්වුවත් අපිව ගෘප් එකෙන් එළියට දානවා.අනික එතන ඉන්න ගොඩක් කට්ටිය සත්වවෙදියො නොවෙයි.තුලිත් කියන කෙ‍නා කොමෙන්ට් කරන...
  15. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    කොපි පෙස්ට් විශේඥ ව්‍යාජ මාලි ජයසිංහ ලංකාවේ අලි,ඇතුන් ගේ ඉතිහාසය පිළිබඳ කතා කරයි.:rolleyes::oo:මෙතෙක් කල් දළදා පෙරහැර අලලා බෞද්ධයන්ට මඩ ගසමින් සිටි අැය හිටි හැටියෙම දැන් අලි,ඇතුන් පිළිබද ඉතිහාසය අවදි කර ඇය මෙතෙක් කල වැඩේ සධාරනය කරන්න උත්සහ කරයි.:rolleyes: පනාමුරේ ඇත් රජුගේ ඝාතනයෙන් පසු පනාමුරේ...
  16. -සිංහයා-

    ලන්කාවේ අපේ මයිත්‍රී ජනපතිදුන්

    ඒක තමයි මාත් කියන්න හැඳුව විතරයි.පෞරශත්වය උපරිමයි මහින්දගේ:oo:
  17. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    indeigogo කියන්නේ Crowd Funding Site එකක නේද...මෙකී එකෙන් හම්බ කරනවාද බං දන්නෙ නෑ:lol:....අනේක මචන් ඔකි කියන දේවල් ව්‍යාජ තොරතුරු.ඇත්තටම නීති විරොධි ලෙස අලි ලඟ තබා ගැනිම් තියනවා නැතුව නෙවෙයි.නමුත් මෙයා ඉදිරපත් කරන්න දත්ත ව්‍යාජ එවා.විදෙශකයන්ව පොළඹවනවා ප්‍රශනයක් ඇතිකරන්න...මම දැක්කා ඉමේල් යවන්න...
  18. -සිංහයා-

    පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

    ඔව් අනිවා.බෞද්ධ විරොධි වැඩක් තමයි එතන වෙන්නෙ:nerd:.

    No contents