1. maleemsg

    Moda Katha

    මම හෙටම මොනා හරි කියන්නම්
  2. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    i think blog is somthing personel and Viki. is a common thing..! we can do both if we like but Wiki will be a another group work *mama danne ne mama hithane ehemada koheda? :P
  3. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    එහෙනමි මෙහෙම කරමු අපි බ්ලොග් හදලා සිංහල දිනය දවසට lounch කරමු....:) එතකොට අපිට සිංහල දිනය හැමදාම මතක තියෙයි ඒක අප්ඩේට් කරනකොට... මතකද අපේ වැඩේ කවුද මංදා බ්ලොග් එකක දැම්මා...අපි එයා ඉන්න එකේ බ්ලොග් හදමු එයාටත් සතුටු හිතෙයි :) මොකද කියන්නේ?
  4. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    :) :) ok එතකොට විකිපී. එකේ වැඩේ කරන්නේ කොහොමද?ඔයාට පුළුවන්ද ඒක කරන්න? උපරිම සහයොගය දෙන්නම් :) මේ මම ඔයාගේ බ්ලොග් එක බැළුවා ඒකට කවි තරගේ නැතුව සිංහල **ඩේ එක ගැන කියන සිගී එක දැම්මොත් නරකද?:)
  5. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    මට ඊයේ මගේ යාළුවෙකුත් කිව්වා blog එකක් හදාගන්න කියලා ලින්ක් එකකුත් දුන්නද මංදා මම බැළුවේ නෑ....සී.ඡේ ත් කියන එකේ ගිහිං බලන්න ඕනා මටත් ඔවා ගැන වැඩි දැණුමක් නම් නෑ.... මේක සිංහල දවසට අදාල නොවුනට අදහස හොදයි වගේ...අපි කරමු :) :)
  6. maleemsg

    Ipadeema Dukak nam ඉතිරිය.....

    :nerd: :nerd:NO comments..! pem eka hariyatama therun aragena kiyala mata hithenawa...! mama palaweni kramayata 200%k ekagai...! deweini krame agamak nethiwa jeewath wena ekata kiyanne manussa kamak wenuwen jeewath weema eka niyamai! eth mama anka 1 ta wedipura ekaga weema matha dewei eke...
  7. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    :frown: රචනා මම කියන්නේ නෑ....:P මේ චැට් එක පොඩ්ඩක් නවත්තලා අළුත් වැඩ ටිකක් හිතන්නකෝ:( :(
  8. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    :frown: කවි වැඩේ මම බලා ගන්නම් ළමයෝ අළුත් දෙවල් ටිකක් හිතන්නකෝ :) :) :) :)
  9. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    ළමයි මොකද දැන් මෙතන වෙන්නේ? මේක තවත් ඕප දුප ගුහාවක් කර ගන්නද යන්නේ..? අනේ සිංහල දිනය ගැන කථා කරමුකෝ...දැන් එදාට තව මොනවද කෙරෙන්නේ ? නව අදහස් හා යෝඡනා තියෙනවාද? කෝ ඔයාලා? නිකං කථා කර කර ඉදලම හරි යන්නේ නෑ දරුවනේ...,! :dull: :no:
  10. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    kattiya poya dawase pin res karala wage... :oo: :nerd: :nerd:
  11. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    mokada appe wenne methana
  12. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    :eek: :eek: යස අගේට හිටිය කොළුවට මොකෝ මේ උනේ එක පරටම?
  13. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    ආසයි නේ...!:P :P මම පට්ට බිසී උනත් කවි වැඩ ටික ඔයාට නම් දෙන්නේ නෑ...ඒවා *ෆුල් සීක්රට්:P :dull:
  14. maleemsg

    පරිනාමය හා පරිහානිය - parinamaya ha parihaniya

    :lol: :lol: bonchi kolla awilla serama wel tikata wathura daala wagei..! me me oba thuma gihin padan kara ganna....! vibagena passe kohomath wel hitawanan puluwan ... neththan wenna hoda haiya welak hoyagena ellenna thamai :P
  15. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    මයේ අම්මියේ මොකෝ මෙතෙන වෙන්නේ...? මම කට්ටියගේ කවි වලින් බාගයක් හදලා ඉවර කලා:)
  16. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    සීයා හිතුවා මදි :oo:
  17. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    සීයට සිංහල තේරුම් ගන්න බැරි උනාට ඉතිං මං මක් කරන්න ද?:dull: :dull:
  18. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    ආහ් මට අමතක උනා සීයාගේ ඇස් පෙනීම අඩුයි කියලා නැත්තං ගෝනි වලයි රෙදි වලයි වෙනස පෙන්නේ නැති වෙන්නේ නැහැනේ...:P ආ...ගෝනි බිල්ලෝ කියන්නේ සීයා වගේ අයටද? සීයා කණ්නාඩිය ඉස්සරහට ගියාම සීයට පේනවා උනාට මම ගියාට පෙන්නේ නැහැනේ සීයේ
  19. maleemsg

    EK SINHALA LANGUAGE DAY 2008

    මම දැකලා නැහැ සීයේ ඉතිං කියන්න දන්නේ නෑ...:no: :P
  20. maleemsg

    .::. Adupaaduwa .::.

    අද පෝය දවසනේ හද පායයි....:P බොහොම ලොකු කථාවක් කෙටිම කෙටි කරලා වගෙයි.... හරිම ලස්සනයි සහෝ දිගටම ලියාගෙන යමු :) :)

    No contents