සමහර එවුන් ගෙමට ආවටතේරෙන්නෙ නෑ ප්ලේ කරන්න
මේ ත්රෙඩ් එක බලන්න
http://elakiri.com/forum/showthread.php?p=14589036
මුලින්ම අර ත්රෙඩ් එකේ තියන වියට සෙට් කරගන්න. ඊට පස්සෙ ගේමට ආවම
මුලින්ම T ඔබල චැට් එකට එන්න. ටයිප් කරල එන්ටර් කලාම හරි
ඊට පස්සෙ ඔය එන මැප් එහෙම ක්ලෝස් කරල. නෝමල් ගේම් එකේ ප්ලෙ කරනව...