අපේ රටෙ 140 දාගන්න එකෙක් නෑ. ඒකයි හේතුව
දිල්හරයයි අර අලුත් පොරයි විතරද ඉන්නේ මෙච්චර ක්‍රිකට් ගහන රටේ.
මේ පිච් වල හයියෙන් ඩෙක් එකට ගහන් එකෙක් ඔන. මහරුෆා හරියන්නෙ නෑ.
අපිට ටෙස්ට් වර්ල්ඩ් කප් එක ගහන්න බැරි වෙයි වගේ..
අයි.පී.එල්. එක හින්දා තම මේ සෙරම. ඉස්සර වෙලා කිව්ව වගේ අයි.පී.එල්.එක බල්ලට දාලා...