මට වැඩ කරපු විදිහක් කියන්නද, ඒකි කැමති ෆිල්ම්ස් නැත්තන් සීරීස් මොනහරි අහපන් ඉටපස්සෙ උබ එව බලල නැත්තන් උබ බලල තියෙන ඒ වගෙ ලයින් එකේ ෆිල්ම් එකක් ගැන ඒකිගෙන් අහපන් (මොනහරි වල් සීන් තියෙන එකක් වෙන්නොනෙ kiss එකක් උනත් ඇති) ඉට්පස්සෙ ඒකි එක බලල තියෙනවනම් වැඩේ ගොඩ කෙලින්ම අර වල් සීන් එක ඇදල ගනිම්...